Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාහන ලියාපදිංචි‍යේදී සහ අයිතිය පැවරීමේදීත් TIN අංකය

    January 10, 2026

    ගලෙන්බිදුණුවැව ඛේදවාචකය – බරපතළ තුවාල ලැබූ වැඩිමහල් දිණියටත් දිවි අහිමි වෙයි

    January 10, 2026

    රට රැකියා සිහිනය පෙන්වා මුදල් වංචාකළ 5ක් අත්අඩංගුවට

    January 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»විදෙස් සංචාරකයින් පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක්
    Business

    විදෙස් සංචාරකයින් පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක්

    By LFNDecember 28, 2022No Comments1 Min Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙසැම්බර් 26 වනදා වනවිට ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 701,000ක් පමණ පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පවසන්නේ මෙම වසර නිමවන විට 720,000ක පමණ සංචාරකයින් පිරිසක් 2022 වසර තුළදී සමස්ත වශයෙන් මෙරටට පැමිණෙතැයි අපේක්ෂා කෙරෙන බවය. නමුත් 2021 වසරේදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 194,495ක් පමණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    රන් මිලේ දැනෙන වෙනසක්

    October 7, 2025

    තාක්ෂණික දෝෂයක් නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව ඇණහිටී

    July 16, 2025

    රත්‍රං මිල පහළට

    May 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    වාහන ලියාපදිංචි‍යේදී සහ අයිතිය පැවරීමේදීත් TIN අංකය

    January 10, 20260118 Views

    වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) මෝටර් රථ ප්‍රවාහන…

    ගලෙන්බිදුණුවැව ඛේදවාචකය – බරපතළ තුවාල ලැබූ වැඩිමහල් දිණියටත් දිවි අහිමි වෙයි

    January 10, 2026

    රට රැකියා සිහිනය පෙන්වා මුදල් වංචාකළ 5ක් අත්අඩංගුවට

    January 10, 2026

    බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න ඌව පළාතේ අයටත් අවස්ථාව

    January 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.