Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එක්දින හා T20 සටනකට එංගලන්තය ශ්‍රී ලංකාවට

    August 21, 2025

    බොරැල්ලේ වෙඩිතැබීමට වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු අත්අඩංගුවට

    August 21, 2025

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියා‌ව නැවත කොවිඩ්වලට සූදානම් වෙයි
    International

    ඉන්දියා‌ව නැවත කොවිඩ්වලට සූදානම් වෙයි

    By LFNDecember 23, 2022No Comments1 Min Read257 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම ඇතුළුව කොවිඩ්-19 සුදුසු හැසිරීම් වෙත නැවත පැමිණෙන ලෙස ඉල්ලා ඇති අතර, එරට තුළ නව රෝගීන් පිළිබඳ නිරීක්ෂණ කටයුතු වේගවත් කර තිබේ.

    ඉහළ සෞඛ්‍ය නිලධාරීන්ද එන්නත් ලබා ගැනීම සහ බූස්ටර මාත්‍රා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ.

    ආසාදන මට්ටම පහත වැටීමෙන් පසු ඉන්දියාව මේ වසර මුලදී මුඛ ආවරණ පැලඳීමේ නීති ලිහිල් කළේය.

    නමුත් අසල්වැසි චීනයේ රෝගීන්ගේ වැඩිවීමත් සමග මේ ආකාරයෙන් රට සීරුවෙන් තබා ඇත.

    පසුගිය මාස කිහිපය තුළ, චීනයේ රෝගීන් වැඩිවීමට සම්බන්ධ වූ ඔමික්‍රෝන් උප ප්‍රභේදය වන BF.7 නිසා ඇති වූ කොවිඩ්-19 රෝගීන් හතරක් මේ වනවිට ඉන්දියාව විසින් වාර්තා කර තිබේ.

    2020 සහ 2021 දී මාරාන්තික කොවිඩ් රැළි දෙකක් දුටු ඉන්දියාව – කලබල වීමට හේතුවක් නොමැති බවද ඇතැම් විශේෂඥ මතය වී ඇත. ඒ ඉන්දියාව තුළ රංචු ප්‍රතිශක්තීකරණයක් ඇතිවී තිබෙන බව පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025

    සල්ලි අච්චු ගැසීම ගැන රජයෙන් ප්‍රකාශයක්

    August 19, 2025

    ඉන්දියාවේ ගංවතුර තත්ත්වයෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට

    August 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    එක්දින හා T20 සටනකට එංගලන්තය ශ්‍රී ලංකාවට

    August 21, 20250101 Views

    එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක…

    බොරැල්ලේ වෙඩිතැබීමට වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු අත්අඩංගුවට

    August 21, 2025

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025

    ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.