Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ස්ත්‍රීන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීමේ තලේබාන් තීරණයක්
    International

    ස්ත්‍රීන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීමේ තලේබාන් තීරණයක්

    By LFNDecember 22, 2022No Comments1 Min Read270 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයා අඟහරුවාදා කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය අත්හිටුවීමට තලේබාන් ප්‍රමුඛ ඇෆ්ගනිස්ථාන පරිපාලනය ගත් තීරණය හෙළා දුටුවේය.

    “අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ සමාන අයිතිවාසිකම් කඩ කරනවා පමණක් නොව රටේ අනාගතයට විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇති බව මහලේකම්වරයා නැවත අවධාරණය කරයි” මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවසීය. අධ්‍යාපනය සඳහා කාන්තාවන්ට සමාන ප්‍රවේශය සහතික කරන ලෙස තලේබාන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීවේය.

    මීට පෙර ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියද තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළාය.

    “තලිබාන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කාන්තාවන්ට විශ්ව විද්‍යාලවලට යාම තහනම් කර ඇති බවට අද පුළුල්ව වාර්තා වූ පුවත ගැන මා ඉතා කණගාටු වෙනවා. මෙය කාන්තාවන්ට පමණක් නොව ඇෆ්ගනිස්ථානයටද වඩාත් පුළුල් ලෙස අහිතකරයි,” ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලයේ විශේෂ නියෝජිතයා සහ ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 20260134 Views

    හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ…

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026

    දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.