Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»‘‘පළාත් සභා අපේ බසයට දැන්ම ගොඩ වෙන්න‘‘
    Featured

    ‘‘පළාත් සභා අපේ බසයට දැන්ම ගොඩ වෙන්න‘‘

    By LFNDecember 20, 2022No Comments1 Min Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය ගැන කියනව නම් දැන්ම තම බස් රථයට නගින්න අන්තිම මොහොතේ එල්ලෙන්නට එන්න එපා යැයි සමගි ජනබල වේගය නායක විපක්ෂ නායක සජිත් පේමදාස කියා පවසයි.

    සමගි ජනබල වේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක අජිත් මාන්නප්පෙරුම මහතා සංවිධානය සංවිධානය කළ ගම්පහ ආසන බල මණ්ඩල රැස්වීමේදී සජිත් පේමදාස මහතා මේ බව සඳහන් කළේය..

    ” මම මාස ගණනකට ඉස්සෙල්ල කිව්ව , එක්සත් ජාතික පක්ෂයේ අයටත් යන්න වෙනව කපුට ළඟට කාඩ් එක ගන්න නෙළුම් මාවතට. මොන විළි ලැජ්ජා නැති දෙයක්ද ? අලි යනවද කපුට ළඟට කාඩ් එක ගන්න. අලියගෙ කොන්ද කඩල ඉවරයි. අලිය විනාශ කරල ඉවරයි.

    සුද්ධ සංවිධානය තියෙන්න අපි ළඟ. උගත් බුද්ධිමත් රටට ආදරය කරන සුද්ධ වූ අයට අප පක්ෂයට එන්න පුළුවන්.

    ආණ්ඩුවේ සිටි මුදල් ඇමති , අගමැති, ජනාධිපති ගෙදර යැවීම පිනිස පණිවිඩ යැවීම පිනිස භාවිතා කළේ දුරකථනය. එම දුරකථනය සමගි ජනබල වේගයේ ලාංඡනයයි. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 202601 Views

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.