Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උත්තර ලංකා සභාගයෙන් විපක්ෂයේ පුළුල් සන්ධානයක්
    Featured

    උත්තර ලංකා සභාගයෙන් විපක්ෂයේ පුළුල් සන්ධානයක්

    By LFNDecember 20, 2022No Comments1 Min Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    උත්තර ලංකා සභාගයේ සතිපතා පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා,

    “පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව, ආරක්ෂාව සහ අරමුදල් සොයා ගැනීමේ අර්බුදය මතු කරමින් උත්සාහ කළත්, මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට ඉඩ නොතැබිය යුතුය යන්න සාකච්ඡා කළා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයට විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනගල, ඒ විපක්ෂයේ සන්ධානයට රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් තිබිය යුුතුයි. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට හැකි වෘත්තිය කුසලතාවය ඇත්දැකීම ඇති දේශපාලකයින් ඒ සන්ධානය තුළ සිටිය යුතුයි. මේ කාරණා තුනම තිබුනොත් පමණයි පළාත් පාලන ඡන්දය අපිට හැරවුම් ලක්ෂයක් බවට පත්කරන්න පුළුවන් වෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026051 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.