යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමඟ අද දින දහවල් (17) බඩෝවිට ප්‍රදේශයේදි සිදු කළ වැටලීමකදි රුපියල් මිලියන දෙකක පමණ වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 50ක් සමග කාන්තාවක් සහ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවට වාර්තාවේ.
ඉදිරි පරීක්ෂණ කටයුතු කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිදු කරනු ලබයි.