Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොල්ලුපිටිය රිය අනතුරේ රියදුරු රිමාන්ඩ්
    Featured

    කොල්ලුපිටිය රිය අනතුරේ රියදුරු රිමාන්ඩ්

    By LFNDecember 13, 2022No Comments1 Min Read201 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොල්ලුපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    අදාළ පුද්ගලයා ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් සිටි අතර, ඊයේ (12) රාත්‍රියේ විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන හා විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරේ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබුණේ අදාළ සැකකරුය.

    පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවු අතර අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගියේය.

    අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පිටුපස ගමන්කළ කාන්තාවකට තවත් කාන්තාවන් තිදෙනෙකු විසින් එම ස්ථානයේ දී අමානුෂික පහරදීමක් සිදුකර තිබුණි.

    අදාළ පහරකෑමට ලක්වු කාන්තාවගේ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව පහරදීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් පසුගිය ඉරිදා දින අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් සැකකාරියන් වැල්ලවත්ත සහ එල්ලක්කල ප්‍රදේශවල පදිංචි සනීපාරක්ෂක සේවා සපයන පුද්ගලික ආයතනයක සේවිකාවන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.