Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජබය පුංචි ඡන්දෙට අයදුම්පත් ඉල්ලයි
    Featured

    සජබය පුංචි ඡන්දෙට අයදුම්පත් ඉල්ලයි

    By LFNDecember 13, 2022No Comments1 Min Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

    තරුණ ප්‍රජාව, වෘත්තීයවේදීන්, සමාජ පිළිගැනීමට ලක්වූ පිරිස් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය අපේක්ෂකත්වය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

    ඒ අනුව අපේක්ෂක අයදුම්පත් “පළාත් පාලන මැතිවරණ අපේක්ෂක අයදුම්පත” යන ශීර්ෂය යටතේ මහ ලේකම්, සමගි ජන බලවේගය, අංක 592, බංගලා හංදිය, කෝට්ටේ පාර පිටකෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑල මඟින් හෝ generalsecretarysjb@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස මහ ලේකම්වරයා ඉල්ලීමක් කරයි.

    මේ පිළිබද වැඩිදුර තොරතුරු 011 287 0211 හෝ 011 287 0212 ලබාගත හැකියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026013 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.