Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශපාලන පරිවර්තනයකට ජනතාවගේ දැඩි උනන්දුවක්
    Featured

    දේශපාලන පරිවර්තනයකට ජනතාවගේ දැඩි උනන්දුවක්

    By LFNDecember 13, 2022No Comments1 Min Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණ්ඩුව වෙනස් කර දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට බිම් මට්ටමේ ජනතාව දැඩි උනන්දුවකින් සිටින බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.

    එම පරිවර්තනය කිරීම සඳහා සමගි ජනබලවේගය සූදානම් යන පණිවිඩය සමගි ජන සන්ධානයේ තුන්වැනි මහ සමුලුව මගින් රටට ලබාදුන් බව අත්තනායක මහතා සඳහන් කළේය.

    කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

    සමගි ජන බලවේගයේ මහ සමුළුවට අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා මහා ජනතාවක් සහභාගි වූ බවත් එම සියලු දෙනාට පක්ෂය වෙනුවෙන් තමන් සුතූතිය පළ කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

    පවතින ආර්තික දුෂ්කරතා මධ්‍යයේ සමුළුවකට සහභාගි වීමට කොළඹට පැමිණීම ලේසි පහසු දෙයක් නොවුවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙනසක් අපේක්ෂාවෙන් මහ ජනකායක් පක්ෂ සමුලුවට එක් වූ බවත් ඔහු තවදුරටත් කීවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026013 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.