Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශීත කාලගුණය ගැන අලුත්ම නිවේදනය
    Featured

    ශීත කාලගුණය ගැන අලුත්ම නිවේදනය

    By LFNDecember 11, 2022No Comments1 Min Read371 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැන්ඩවූස්” සුළි කුණාටුවේ බලපෑම දිවයිනෙන් පහව යෑමත් සමග පවතින ශීත කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් අඩු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ, “මැන්ඩවූස්” සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට ඉහළ අහස වලාකුළින් බරව පැවති නිසා අධික ශීත කාලගුණයක් පැවති බවය.

    “දිවයිනෙන් බැහැරට ගිය මැන්ඩවූස් සුළි කුණාටුව ඊයේ දිනයේ උදෑසන කාලයේ දී ඉන්දියාව හරහා ගමන් කළා එම නිසා ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට බලපෑම ක්‍රමයෙන් පහව යනවා. කෙසේ නමුත් බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වයඹ පළාතෙත් යාපනය සහ මන්නාරම වැනි දිස්ත්‍රක්කවල උදෑසන කාලයෙත් වැසි බලාපොරොත්තු වෙනවා. උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා.”

    පසුගිය දින කිහිපයේ තිබුණ අධික ශීත කාලගුණ තත්ත්වයට හේතුව තමා මුළු දිවයිනම වලාකුළින් බරව පැවතීම, දැන් මැන්ඩවූස් සුළි කුණාටුවේ බලපෑම පහව ගිය නිසා වලාකුළින් තොර අහසක් තමා ඉදිරියට අපට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. එතකොට ශීත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.