Share Facebook Twitter LinkedIn Pinterest Email දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ගව මාංශ සහ එළු මාංශ ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසියේම සතුන්ගේ මියයෑම හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරීම සඳහා එම පියවර ගෙන ඇත.