Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 2025

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සතොස භාණ්ඩ මිල තවත් පහළ ට
    Featured

    සතොස භාණ්ඩ මිල තවත් පහළ ට

    By LFNDecember 10, 2022No Comments1 Min Read279 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩුකර තිබේ.

    ඒ අනුව,

    කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 215ක් (රුපියල් 10ක මිල අඩුකිරීමක්), බී ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 199ක් (රුපියල් 16ක මිල අඩුකිරීමක්) සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක නව මිල රුපියල් 495ක් (රුපියල් 35ක මිල අඩුකිරීමක්) ලෙස මිල අඩුකර තිබේ.

    දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා ඊයේ (09) සිට ජනතාවට මෙම සහනය ලබාගත හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 2025

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,379 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 20250135 Views

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ…

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025

    වැලිගම සභාපතිට කාඩ් එක දුන්නාට සජබ ඇතුළේ නොසතුටින්

    October 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.