Share Facebook Twitter LinkedIn Pinterest Email පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය දෙසැම්බර් මස අවසන් සතිය තුළ ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මැතිවරණ කොමිෂන් සභාව අද (08) රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026