Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ජනප්‍රිය ප්‍රහසන නිළියක් දිවි ගමනට සමුදෙයි
    Gossip

    ජනප්‍රිය ප්‍රහසන නිළියක් දිවි ගමනට සමුදෙයි

    By LFNDecember 6, 2022No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවේ ‘Cheers’ නම් ප්‍රහසන රූපවාහිනී කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වයට පත් නිළියක් වන ක්‍රිස්ටි අලෙයි මියගොස් තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිළිකා රෝගයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවට පවුලේ ඥාතීන් තහවුරු කර ඇති බවය.

    අමෙරිකාවේ කැන්සාස්හි විචිටාහි උපත ලැබූ ඇය මියයන විට 71 වන වියේ පසු වූණා.

    චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඇය චියර්ස් නම් ප්‍රහසන කතා මාලාවේ දැක්වූ රංගනය වෙනුවෙන් එමී සම්මානයටද පාත්‍ර වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!

    October 27, 2025

    නිරුවත් මළ සිරුරක් කුඹුරකින් හමුවෙයි

    August 18, 2025

    වයස්ගතම කලලයෙන් උපත ලැබූ වාර්තාගත බිලිඳා

    August 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,395 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,341 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,562 Views
    Don't Miss

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 20250120 Views

    ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමදෝරු ප්‍රසාද් ජයසිංහ මහතා පත්කර ඇත.…

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.