Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 2025

    කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

    July 3, 2025

    මිලියන 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති රාජපක්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
    Featured

    ඇමති රාජපක්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්

    By LFNDecember 5, 2022No Comments1 Min Read445 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්අඩංගුවට ගන්නා හෙරොයින් බොහෝ අවස්ථාවල “පාන් පිටි” බවට පත්වන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.

    ඔහු පැවසුවේ එම මත්ද්‍රව්‍ය වෙළෙඳපොළට නැවතත් පැමිණ ජනතාව අතට පත්වන ප්‍රවණතාවයක් ඇති බවය.

    පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරින් බොහෝවිට මත්ද්‍රව්‍ය වැටලීම් කර සොයාගත් මත්ද්‍රව්‍ය නැවතත් ඔවුන් විසින්ම ජනතාව අතරට යවන තත්ත්වයක් ඇති බවය.

    එවැනි වැරදි කළ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ බවත් ඔහු පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 2025

    කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

    July 3, 2025

    මිලියන 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට

    July 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,307 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20250225 Views

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වනවිට නිවේදනය කර තිබේ.…

    කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

    July 3, 2025

    මිලියන 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට

    July 3, 2025

    ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.