Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්
    Featured

    ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

    By LFNDecember 5, 2022No Comments1 Min Read334 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

    “ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් වෘත්තීය සමිති අපිත් එක්ක සාකච්ඡා කළේ නෑ ඔවුන් මේ වනවිට තීන්දු කර තියෙනවා අද සහ හෙට උද්ඝෝෂණ ක්‍රියාවන් රට පුරා කරන්න. ඒ ක්‍රියාවලිය ගැන අපිට විරෝධයක් නෑ. ඒවා කතා කරලා කළා නම් සියලුදෙනා එකතු වෙලා කරන්න පුළුවන් වැඩක්. ඔවුන් ඒ ගැන සාකච්ඡා කරලා නෑ. ජවිපෙ ගොඩක් වෙලාවට ඔවුන් මේක පෙරට ගන්නවා කියන එක තමා ඔවුන්ගේ තීරණය. අපි විශ්වාස කරනවා ඉදිරියේ දී හෝ එකට එකතුවෙලා වැඩක් කළ යුතුයි කියලා. අධ්‍යාපන කේෂ්ත්‍රයේ අරගලවලදී අපි ඔක්කෝම එකට එකතුවෙලා අරගල කළේ. අපි දැනට තීරණය කරලා තියෙනවා බහුජන සංවිධාන එකතුව හැටියට එළැඹෙන 8 වෙනිදා ජාතික විරෝධතා දිනයක් නම් කරන්න.”

    මේ අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලියට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන විසින් අද (05) සහ හෙට (06) යන දෙදින තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා ක්‍රියාමාර්ග සංවිධානය කර තිබේ.

    වෘත්තීය සමිතිවල මැදිහත් වීම මත රාජ්‍ය ආයතන කේන්ද්‍ර කරගනිමින් එම විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වෙන බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.