Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026

    2025දී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුට

    February 19, 2026

    ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට

    February 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට තුළ වයිරස් රෝග රැසක්
    Featured

    රට තුළ වයිරස් රෝග රැසක්

    By LFNDecember 5, 2022No Comments1 Min Read291 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ පැතිර යන වයිරස් රෝග හේතුවෙන් දිනකට දරුවන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත කරන බවත් එම රෝගවලින් දරුවන් ආරක්‍ෂා කිරීමට සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතු බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිලධාරියෙක් පැවසීය.

    උණ ඇතුළු වයිරස් රෝග රැසක් රට තුළ මේ වන විට පැතිර යන බව කී එම නිලධාරියා වයිරස් උණ, ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු සහ කොවිඩ් ඇතුළු රෝග කීපයක් නිරන්තරයෙන් වාර්තා වන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

    ‘කොවිඩ්’ වයිරසයෙන් ආරක්‍ෂා වීමට ජනතාව අනුගමනය කළ සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්නේ නම් මෙම වයිරස් රෝගවලින් ද ආරක්‍ෂා වියහැකි බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026

    2025දී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුට

    February 19, 2026

    ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට

    February 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,421 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 20260120 Views

    සාධාරණ පරීක්ෂණයකින් තොරව තමා වැඩ තහනමකට ලක්කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත්…

    2025දී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුට

    February 19, 2026

    ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට

    February 19, 2026

    රාමසාන් උපවාසය හෙටින් ඇරඹේ

    February 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.