Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026

    2025දී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුට

    February 19, 2026

    ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට

    February 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුෂාන් ව හිරේ දැම්මට ප්‍රශ්නය ඉවර නැහැ – ඩුබායි සුද්දා
    Featured

    කුෂාන් ව හිරේ දැම්මට ප්‍රශ්නය ඉවර නැහැ – ඩුබායි සුද්දා

    By LFNDecember 4, 2022No Comments1 Min Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඕමානයේ සිදුවන මිනිස් වෙළෙඳාම් සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් පිළිබඳව මාධ්‍ය පසුගිය දිනවල දිගින් දිගටම අනාවරණය කළේය.

    එවැනි පසුබිමක ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන ඊයේ (03) මාධ්‍ය හමුවක් පවත්වමින් ඕමානයේදී ලිංගික අතරවයට ලක්වූ තරුණියන් පිළිබඳව මාධ්‍යට ඉදිරිපත් කළේ වීඩියෝ සාක්ෂි ද සහිතවය.

    එම වීඩියෝ පටයේ සඳහන් වූ තරුණිය පැවසුවේ තමන් සේවය කරන නිවසේ සිටින ගෘහ මුලිකයා මෙන්ම අවුරුදු 16ක් වැයසැති ඔහුගේ පිරිමි දරුවා අතින් ද නිරන්තරයෙන් ලිංගික අපයෝජනයට ලක්වෙන බවය.

    “මං ඉන්න ගෙදර අපේ බාබාගේ වයස අවුරුදු 16 කොල්ලෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් පුදුමාකාර විදිහයට ලිංගික අපයෝජනයට ලක්වෙනවා. මගේ ශරීරයෙන් අල්ලනවා.බදාගන්නවා. මං හැමදාම මමාට කියනවා මට මෙහෙම දෙයක් තියෙනවා කියලා. නෑ ඉෂාරා කවදාවත් ඔයාගේ බාබා එහෙම නෑ. එයා වැඩට යනකම් ඉදලා මගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.”

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන,

    “මේ හෙළිදරව්වේ තියෙන්නේ ඕමාන් රටේ වයස අඩු ගැහැණු ළමයෙක් ගැන. මේ අසරණ දරුවෙක් වයස 21යි. ඕමාන් රටේ ගෙදරක වැඩ කරන්නේ. තාත්තා ලිංගික අතවර කරනවා. ගෙදර පුතාලා කරදර කරනවා.”

    “ටික් ටොක් හරහා තමයි රට ඉන්න අය සම්බන්ධ වුණේ. රන්ජන්ට කරන්න බැරි වුණ දේ ඩුබායි සුද්දා කරලා තියෙනවා. ඩුබායි සුද්දාගෙ කට වහන්න බෑ. මගේ ටික් ටොක් ගිණුමේ සියලුම වීඩියෝ අයින් කරලා. කිසිම වීඩියෝ එකක් නෑ. ඕමාන් රටේ ප්‍රශ්නේ ඉවර නෑ. කුෂාන් හිරේ දැම්මට ප්‍රශ්නේ ඉවර නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026

    2025දී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුට

    February 19, 2026

    ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට

    February 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 20260120 Views

    සාධාරණ පරීක්ෂණයකින් තොරව තමා වැඩ තහනමකට ලක්කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත්…

    2025දී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුට

    February 19, 2026

    ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට

    February 19, 2026

    රාමසාන් උපවාසය හෙටින් ඇරඹේ

    February 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.