Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි

    May 10, 2025

    7 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

    May 10, 2025

    ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

    May 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් විදෙස් රැකියා ජාවාරමක් හෙළිවෙයි
    Featured

    තවත් විදෙස් රැකියා ජාවාරමක් හෙළිවෙයි

    By LFNDecember 3, 2022No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක වීසා මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පිටත්වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි පුද්ගලයින් 09 දෙනෙකු රඳවාගෙන තිබේ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පරීක්ෂා කිරීමේදී, ඉන් 09 දෙනෙකු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා යෑමට උත්සහ කර ඇති බව හෙළිවූ බවය.

    කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු මෙම පිරිසට අයත් ය.

    මෙම පිරිස මැලේසියාවට රැගෙනයෑමට ජාවාරම්කරුවන් උත්සහ කර තිබේ.

    ගුවන් තොටුපොළේදී, ඔවුන් සංචාරක වීසා මගින් විදේශ ගතවීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

    වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පිරිස කාර්යාංශයේ විමර්ශන අංශය වෙත යොමුකර ඇති අතර, මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අංශය විසින් ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි

    May 10, 2025

    7 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

    May 10, 2025

    ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි

    May 10, 20250107 Views

    මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව. 1.00න් පමණ…

    7 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

    May 10, 2025

    ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

    May 10, 2025

    සිසුවිය මියයෑමේ සිද්ධිය – ටියුෂන් ආයතනයේ හිමිකරුගෙන් CIDයට පැමිණිල්ලක්

    May 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.