Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පැය 12ක ජල කප්පාදුවක්
    Featured

    පැය 12ක ජල කප්පාදුවක්

    By LFNNovember 29, 2022No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට අද (29) පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    අද පෙරවරු 08.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ එම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනුව කළුතර උතුර, කළුතර දකුණ, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

    කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 2025

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    ඝාතනයකට වරදකරු වූ ත්‍රිවිල් රියදුරෙකුට මරණ දණ්ඩනය

    August 21, 20250114 Views

    බහින් බස්වීමකින් අනතුරුව පුද්ගලයෙකුට තියුණු ආයුධකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වරදකරු කෙරුණු 43 හැවිරිදි ත්‍රිරෝද…

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    August 21, 2025

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.