Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    January 19, 2026

    විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡා

    January 19, 2026

    වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»යාලේ අයාලේ ගිය ඉතිරි වාහන දෙකත් අල්ලන්න උපදෙස්
    Hot News

    යාලේ අයාලේ ගිය ඉතිරි වාහන දෙකත් අල්ලන්න උපදෙස්

    By LFNNovember 28, 2022Updated:November 28, 2022No Comments2 Mins Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීට සති කිහිපයකට පෙර යාල වනෝද්‍යානයට ගොස් වාහන පදවමින් වනසතුන්ට හිරිහැර වන සේ රිය පැදවූ පුද්ගයින් සම්බන්ධව  කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි නිලධාරින්ගෙන් කරුණු විමසීය.‍

    පසුගිය 25 දින යාල වනෝද්‍යානයේ පහල හේන්තොට සංචාරක නිවස්නය විවෘත කිරීමට සහභාගි වූ අමාත්‍යවරයා එම සිද්ධිය සම්බන්ධව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වනජිවි නිලධාරින්ගෙන්  කරුණු විමසනු ලැබීය.

    එහි දී අදහස් පළ කළ  යාල වනජීවි නිලධාරින් වාහන 35ක් පමණ එම අවස්ථාවට සහභාගි වී ඇති අතර  එහි දී පදවා තිබෙන්නේ වාහන 09ක් බවත් , ඉන් 07ක් දැනටමත් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය.

    මෙම වාහන 07 අධිකරණය බාරයේ පවතින බව ද වනජීවි නිලධාරින් සඳහන් කළේය.

    එමෙන්ම ඉතිරි දෙදෙනා ද වහාම අත් අඩංගුවට නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. වන සතුන්ට හිංසාවන පරිදි කටයුතු කළ එම පුද්ගලයින් සියලු දෙනා සම්බන්ධව වනජීවි පනත යටතේ නීතිමය පියවර ගැනීමට උපරිම ලෙස කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

    “අපිට කිසි කෙනෙක් බේරන්න අවශ්‍යතාවයක් නෑ. මෙම විමර්ශන එකක්වත් ප්‍රමාද කරන්න එපා. රටේ ජනතාව, පරිසර සංවිධාන, වනසත්ව සුබසාදන සංගම් මෙන්ම ජනමාධ්‍ය ද අවදියෙන් ඉන්නවා. ඒ නිසා අකුරටම ක්‍රියාත්මක කරන්නැ” යි අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබීය.

    යාල වනෝද්‍යානයේ දැනට දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කර තිබෙන්නේ සමස්ත බිම් ප්‍රමාණයෙන් පහෙන් දෙකක්  වැනි ප්‍රමාණයකි. ඉතිරි කොටස් ද දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත  කිරීමටත්, එක් කලපායක් නියාමණ ව්‍යාපෘතියක් වශයෙන් රාත්‍රි කාලයේ  වනසතුන් දැක බලා ගැනීම සදහා Night Safari විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බලා එම කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    January 19, 20260117 Views

    ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21…

    විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡා

    January 19, 2026

    වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්

    January 19, 2026

    ජල ටැංකියක තිබී ගිනිඅවියක් සොයාගනී

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.