Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලවතුවල සජබ උප සභාපති
    Featured

    අලවතුවල සජබ උප සභාපති

    By LFNNovember 27, 2022No Comments1 Min Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජන බලවේගය පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා එහි උප සභාපති ධූරයට එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කරනු ලැබ සිටී.

    සජිත් ප්‍රේමදාස මහතා එහෙම පත් වීමේ ලිපිය අලවතුවල මහතාට පෙරේදා(25) බාර දුන්නේය.

    මෙයට අමතරව අලවතුවල මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කරන්නේය.

    මේ නව තනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන පක්ෂයේ නායකයකු පැවසුවේ සමගි ජන බලවේගයේ දියුණුව වෙනුවෙන් දැක්වූ දායකත්වය සහ කැපවීම සැලකිල්ලට ගෙන ඔහුට මෙම තනතුර පිරිනැමූ බවයි.

    සමගි ජන බලවේගය පක්ෂය වටා රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් ගොනු කිරීම අලවතුවල මහතාට පවරා ඇති ප්‍රධාන කටයුත්ත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    ජේ.සී අලවතුවල මහතා හැටේ දශකයේදී එක්සත් ජාතික පක්ෂ දොඩංගස්ලන්ද ආසන සංවිධායක ලෙස කටයුතු කළ මහා මාර්ග නිවාස සහ ඉදිකිරීම් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුවූ එස්.ඩබ්ලිව් අලවතුවල මහතාගේ පුත්‍රයාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,579 Views
    Don't Miss

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 20260120 Views

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9…

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026

    ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්වීමට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.