Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තියුණු ගැටුමකින් පසු පෘතුගාලයට ජය
    Featured

    තියුණු ගැටුමකින් පසු පෘතුගාලයට ජය

    By LFNNovember 25, 2022No Comments1 Min Read221 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ පෘතුගාලය සහ ඝානාව අතර පැවැත්විණි.

    එම උණුසුම් තරගයෙන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම 3ට 2ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය.

    එහිදී සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරමින් සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ ප්‍රථම ගෝලය වාර්තා කළේය.

    ඒ තරගයේ 65 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමගය.

    එම ගෝලයත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලි 5කදී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය.

    කෙසේ වෙතත් පහසුවෙන් පරාජය භාරගැනීමට අකමැති වූ ප්‍රවේගකාරී ඝානා කණ්ඩායම තරගයේ 73 වන මිනිත්තුවේදී සිය ප්‍රථම ගෝලය වාර්තා කළේය.

    André Ayew විසින් එම ගෝලය වාර්තා කළේය.

    අනතුරුව තරගයේ João Félix තරගයේ 78වන මිනිත්තුවේ දී පෘතුගාලය වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළේය.

    Rafael Leão තරගයේ 80 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් ලබාගැනීමට සමත්විය.

    අනතුරුව 89 වන මිනිත්තුවේ දී යළි ක්‍රියාත්මක වූ Osman Bukari තවත් ගෝලයක් ඝානා කණ්ඩායම වෙනුවෙන් රැස්කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.