Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනප්‍රිය වෙරළක නිරුවතින් ඉන්න අවසරයක්
    Featured

    ජනප්‍රිය වෙරළක නිරුවතින් ඉන්න අවසරයක්

    By LFNNovember 24, 2022No Comments1 Min Read570 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනප්‍රිය වෙරළ තීරයක නිරුවතින් රැඳී සිටීමට ලැබුණු අවසරයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙම පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙනි.

    එරට අතිශය ජනප්‍රිය වෙරළ තීරයක් වන සිඩ්නි නුවර Bondi Beach මෙම සති අන්තයේදී නිරුවත් වෙරළ තීරයක් කිරීම සඳහා මෙම අවසරය හිමිව ඇත.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස නිල වශයෙන් එරට වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් බවට පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථමවරට බවය.

    ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන Spencer Tunick විසින් සංවිධානය කර ඇති ඡායාරූප ගැනීමේ ඉසව්වක් වෙනුවෙන් මෙම සුවිශේෂී අවසරය හිමිව ඇත.

    විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඒ සඳහා Waverley නගර කවුන්සිලය අවසර ලබා දී ඇති බවය.

    එරට වාර්ෂිකව මියයන චර්ම පිළිකා රෝගීන් සිහිපත් කිරීම උදෙසා මෙම ඉසව්ව සංවිධානය කර තිබේ.

    ඔස්ට්‍රේලියානුවන් 2000ක් පමණ චර්ම පිළිකා රෝගීන් මියයන බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.

    ඒ අනුව එදිනට පමණක් හිමිවන මෙම අවසරයත් සමඟ එරට වැසියන් සහ සංචාරකයින් 2500කට ආසන්න ප්‍රමාණයක් නිරුවතින් එම ඉසව්වට එක්වනු ඇති බවට සංවිධායකයින් මත පළකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.