Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු

    July 2, 2025

    ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන ඉන්දියාව උනන්දුවෙන්

    July 2, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    July 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීනයේ කොවිඩ් යළි හිස ඔසවයි
    International

    චීනයේ කොවිඩ් යළි හිස ඔසවයි

    By LFNNovember 22, 2022No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාස හයකට පසු යළිත් චීනයෙන් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ.

    87 හැවිරිදි බීජිං නගරයේ පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    ඒ අනුව පසුගිය මැයි මාසයෙන් පසුව එරටින් වාර්තා වූ පළමු කොවිඩ් මරණය මෙය ලෙස සැලකේ.

    කොවිඩ් පැතිර යාමේ අවදානම හේතුවෙන් මේ වන විට බීජිං ඇතුළු චීන නගර කිහිපයකටම දැඩි සීමා පනවා ඇති බව වාර්තා වේ.

    කෙසේ වෙතත් ඊයේ (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,267ක් චීනයෙන් වාර්තා වී තිබේ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025

    ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි

    June 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු

    July 2, 20250116 Views

    පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ…

    ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන ඉන්දියාව උනන්දුවෙන්

    July 2, 2025

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    July 2, 2025

    පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

    July 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.