Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එක්දින හා T20 සටනකට එංගලන්තය ශ්‍රී ලංකාවට

    August 21, 2025

    බොරැල්ලේ වෙඩිතැබීමට වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු අත්අඩංගුවට

    August 21, 2025

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දෙහිවලින් සමුගත් ජිරාෆ්
    Local News

    දෙහිවලින් සමුගත් ජිරාෆ්

    By LFNNovember 22, 2022Updated:November 22, 2022No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑණු සත්වයන් අතරින් බාලම ගෑණු සත්වයා අද ( 22දා) අළුයම 5.30 ට පමණ හදසියේ මිය ගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය.

    මේ වනවිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ජිරාෆ් ගෑණු සතුන් තිදෙනකු සිටින අතර වයස 19 , 21 , 23 වයස්වල පසුවන අතර  ඉන් බාලම ගෑණු සත්වයා උදෑසන ආරක්ෂක නිලධාරීන් රාජකාරී පරීක්‍ෂණ කටයුතු සඳහා යන අතර වාරයේ එ එළි මහන් පිටිටනියේ වැතිර සිටිනු දැක පාලනාධිකාරිය දැනුවත් කරනු ලැබ ඇ .

    මෙම සත්වයින් අප්‍රිකානු වනාන්තර නිජබිම කරගන වාසය කරන අතර වසර 25 ක් – 30 ක් ජීවත්වන  බවත් ශාඛ කොල වර්ග හා පලතුරු වර්ග එලවලු වර්ග ආහාරයට ගන්නා බවත්  එම ප්‍රකාශකයා කියා සිටී .

    මේ අනුව සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් හා අධ්‍යක්ෂවරු කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කරගන යනු ලබන බවත්, මෙම සත්වයා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටි බැවින් හදිසියේ  මිය යාමට හේතුව සොයා පශූ වෛද්‍ය වරුන් විසින් එම ස්ථානයේදී මරණ පරීක්ෂණ කටයුතූ සිදුකරගන යනු ලබන බවත් වැඩි දුරටත්  එම ප්‍රකාශකයා පැවසීය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බොරැල්ලේ වෙඩිතැබීමට වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු අත්අඩංගුවට

    August 21, 2025

    ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

    August 21, 2025

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

    August 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    එක්දින හා T20 සටනකට එංගලන්තය ශ්‍රී ලංකාවට

    August 21, 20250101 Views

    එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක…

    බොරැල්ලේ වෙඩිතැබීමට වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු අත්අඩංගුවට

    August 21, 2025

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025

    ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.