Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දෙහිවලින් සමුගත් ජිරාෆ්
    Local News

    දෙහිවලින් සමුගත් ජිරාෆ්

    By LFNNovember 22, 2022Updated:November 22, 2022No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑණු සත්වයන් අතරින් බාලම ගෑණු සත්වයා අද ( 22දා) අළුයම 5.30 ට පමණ හදසියේ මිය ගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය.

    මේ වනවිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ජිරාෆ් ගෑණු සතුන් තිදෙනකු සිටින අතර වයස 19 , 21 , 23 වයස්වල පසුවන අතර  ඉන් බාලම ගෑණු සත්වයා උදෑසන ආරක්ෂක නිලධාරීන් රාජකාරී පරීක්‍ෂණ කටයුතු සඳහා යන අතර වාරයේ එ එළි මහන් පිටිටනියේ වැතිර සිටිනු දැක පාලනාධිකාරිය දැනුවත් කරනු ලැබ ඇ .

    මෙම සත්වයින් අප්‍රිකානු වනාන්තර නිජබිම කරගන වාසය කරන අතර වසර 25 ක් – 30 ක් ජීවත්වන  බවත් ශාඛ කොල වර්ග හා පලතුරු වර්ග එලවලු වර්ග ආහාරයට ගන්නා බවත්  එම ප්‍රකාශකයා කියා සිටී .

    මේ අනුව සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් හා අධ්‍යක්ෂවරු කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කරගන යනු ලබන බවත්, මෙම සත්වයා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටි බැවින් හදිසියේ  මිය යාමට හේතුව සොයා පශූ වෛද්‍ය වරුන් විසින් එම ස්ථානයේදී මරණ පරීක්ෂණ කටයුතූ සිදුකරගන යනු ලබන බවත් වැඩි දුරටත්  එම ප්‍රකාශකයා පැවසීය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.