Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිලීප් වෙදාආරච්චි සභා ගැබ මැද වාඩිවෙයි
    Featured

    දිලීප් වෙදාආරච්චි සභා ගැබ මැද වාඩිවෙයි

    By LFNNovember 21, 2022Updated:November 21, 2022No Comments1 Min Read342 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ පවතින අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදාආරච්චි මහතා අද (21දා) සභා ගර්භයේ අසුන් ගනිමින් විරෝධතාවයක නිරත විය.

    පාර්ලිමේන්තුවේ  පැවති 2023 අයවැය දෙවනවර කියවීමේ විවාදයේදී අදහස් පළ කිරීමෙන් අනතුරැව තමා පාර්ලිමේන්තුව අවසන් වනතෙක් උපවාසවක නිරත වන බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා මෙලෙස සභා ගර්භයේ මැද අසුන් ගැනීම සිදු කළේය.

    කෙසේ වෙතත් කෙටි වේලාවකට පසු දිලීප් වෙදආරච්චි මහතා සභා ගර්භයෙන් පිටව ගියේය.

    උතුරැ නැගෙනහිර මාළු ටික මංකොල්ල කනවා. ඩග්ලස් දේවානන්දා ඇමතිතුමාටත් පරිස්සම් කර ගන්න බෑ. කොහොමද දකුණේ මුහුද පරිස්සම් කරන්නේ? ඒ නිසා හරියාකාරව වැඩ කරන්න මේ ඇමතිවරැන්ට වගකීමක් භාර දෙන්න. අද ජාතික ධීවර දිනය නිමිත්තෙන් මහ මුහුද එක පැත්තකින් මංකොල්ල කනකොට රටේ දේශීය ධීවර කර්මාන්තය කරන ධීවරයා අල්ලගෙන එන මාළු ටික විකුණ ගන්න බෑ. චීනයෙන් හොරාට ලින්නෝ ගෙන්වන කොමිපැණි කාරයන්ට දීපු නිසා අද දකුණේ ධීවරයන් පමණක් නොවෙයි රටේම ධීවරයෝ අසරණ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මම අදම රටේ ධීවර ජනතාව වෙනුවෙන්, ඩීසල් ප්‍රශ්නය වෙනුවෙන්, සුළු කර්මාන්තයේ නිරතවන ධීවරයා වෙනුවෙන් අද ජාතික ධීවර දිනය වෙනුවෙන් මම පාර්ලිමේන්තුව  ඉවරවෙනකන් මේ සභාගැබේ උපවාසයක කරනවා කියලා ප්‍රකාශ කරනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.