Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලෝක ආර්ථිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්

    April 15, 2026

    අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

    April 13, 2026

    අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    April 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»උ. කොරියානු නායකයාගේ දියණිය ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියි
    International

    උ. කොරියානු නායකයාගේ දියණිය ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියි

    By LFNNovember 21, 2022No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සිය කුඩා දියණිය සමග ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ ඔහුගේ දියණිය පිළිබඳ දීර්ඝ කාලීන කටකතා සනාථ කරමිනි.

    කිම් චු-ඒ ලෙස හැඳින්වෙන මෙම දැරිය සිය පියාගේ ප්‍රධානත්වයෙන් උතුරු කොරියාව ප්‍රධාන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීමේ පරීක්ෂණයකට සහභාගි වී සිටියාය.

    පරීක්ෂණය අතරතුර මෙම යුගලය අත්වැල් බැඳගෙන සිටි අතර, මෙම සිදුවීම එක්සත් ජනපදය විසින් හෙළා දැක තිබේ.

    කිම් ලෝකයේ වඩාත්ම රහසිගත රාජ්‍යයකට නායකත්වය දෙන අතර, ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නේද ඉතා අල්පයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ලෝක ආර්ථිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්

    April 15, 2026

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    April 10, 2026

    “ආටෙමිස් 2” ගගනගාමීහු අභ්‍යවාකාශයේ සිට මාධ්‍ය අමතයි

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,431 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,382 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    ලෝක ආර්ථිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්

    April 15, 202604 Views

    මැදපෙරදිග යුදමය තත්ත්වය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඒ හේතුවෙන්…

    අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

    April 13, 2026

    අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න

    April 10, 2026

    ඔබත් අවුරුදු උත්සව සංවිධාන කරනවද? සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

    April 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.