Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
    Gossip

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    By LFNNovember 18, 2022No Comments1 Min Read1,954 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම සහකරියව ඝාතනය කර සිරුර කැබලි 35කට කපා කැලෑවට වීසි කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

    27 හැවිරිදි ශ්‍රද්ධා වල්කාර් සහ 28 හැවිරිදි අෆ්තාබ් පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වී තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මෙම වසර මුලදී ඔවුන්ගේ සම්බන්ධතාවට සහකාරියගේ පවුලේ අය අකමැති වීම නිසා ඇති වූ ආරවුලකින් පසු ඔවුන් දිල්ලි නගරයේ පදිංචියට ගොස් තිබෙනවා.

    ඒ සමගම ඇය විසින් තමාව විවාහ කර ගන්නා ලෙස එම පුද්ගලයාට බලපෑම් කිරීම හේතුවෙන් දෙදෙනා අතර ආරවුල් ඇතිවී තිබූන අතර පසුගිය මයි මාසයේදී ඇතිවූ ආරවුල දුරදිග ගොස් කෝපයට පත්වූ සහකරුවා ඇයගේ ගෙළ සිර කර ඝාතනය කර සිරුර කැබලි 35කට කපා ඔවුන්ගේ නිවස අසල වනාන්තරයකට දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

    පසුව එම සිරුරු කොටස් බහා තැබීමට ඔහු ලීටර් 300ක ශීතකරණයක් ද මිලට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    මාස කිහිපයකින් ඇයගෙන් ආරංචියක් නොලැබුණු බව ඇගේ මිතුරන් දෙමවුපියන්ට දැනුම් දී ඇති අතර පසුව ඔවුනටද ඇයව සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති අතර මේ හේතුවෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    එම යුවළ දිවි ගෙවූ දිල්ලි නුවර මෙහ්රාලි ප්‍රදේශයේ පිහිටි කුලියට ගෙන තිබුණු මහල් නිවාසයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.