Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

    February 28, 2026

    යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු රට සිට එද්දී හසුවෙයි

    February 28, 2026

    රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන තීරණයක්

    February 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වජිර ලඟදි ’පොහොට්ටුව’’ ලස්සනයි
    Featured

    වජිර ලඟදි ’පොහොට්ටුව’’ ලස්සනයි

    By LFNNovember 18, 2022No Comments1 Min Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වජිර ගේ කතාව අහන පොහොට්ටු මන්ත්‍රීවරුන් ඉතා ලස්සන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වජිර අබේවර්ධන මහතා අය-වැය විවාදයේ අදහස් දක්වමින් සිටින අතර නැගී සිටි දයාසිරි ජයසේකර මහතා මේ බව කීය.

    “බලන්නකෝ වට කරගෙන ඉන්න ලස්සන” යනුවෙන්ද දයාසිරි ජයසේකර මහතා කීය.

    වජිර අබේවර්ධන මහතා:-(එජාප)

    “ඉතින් ඔයත් පොහොට්ටුවෙ නේ. ඔයත් එන්න කෝ, එතකොට තව ලස්සනයි”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

    February 28, 2026

    යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු රට සිට එද්දී හසුවෙයි

    February 28, 2026

    රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන තීරණයක්

    February 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

    February 28, 20260112 Views

    ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා…

    යටගිය ද්විත්ව ඝාතනයක සැකකරු රට සිට එද්දී හසුවෙයි

    February 28, 2026

    රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන තීරණයක්

    February 28, 2026

    ග්‍රාම නිලධාරීන් සැලසුම් කළ නිහඬ විරෝධය තාවකාලිකව නවතී

    February 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.