Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ධනංජය ද සිල්වා විස්සයි 20 පිටියේ ස්ථාන 70 ක් උඩට එයි
    Featured

    ධනංජය ද සිල්වා විස්සයි 20 පිටියේ ස්ථාන 70 ක් උඩට එයි

    By LFNNovember 18, 2022No Comments1 Min Read218 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණි ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවේ ධනංජය ද සිල්වා දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ, පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුවයි.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ මෙම ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන 70 ක් ඉදිරියට පැමිණීමට ධනංජය ද සිල්වාට හැකිවී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහු ලෝක කුසලාන තරඟ බිමේදී එක් කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 67 ක්.

    ඒ අනුව ධනංජය ද සිල්වා නවතම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 30 වන ස්ථානයේ පසුවනවා. ඒ, ලෝක කුසලාන තරඟ බිමේදී ලකුණු 177 ක් සහ කඬුලු 6 ක් දවා ගැනීම හේතුවෙන්.

    ලෝක කුසලාන තරඟාවලියෙන් පසු වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් එක්කරගෙන ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්. ඔහුගේ ප්‍රසාද කකදුණු සංඛ්‍යාවට අලුතින් එකතුවී ඇති ප්‍රසාද ලකුණු ගණන 279 ක්. ඒ අනුව ස්ථාන 59 ක් ඉදිරියට පැමිණෙමින් නවතම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 41 වන ස්ථානයේ බෙන් ස්ටොක් පසුවනවා.

    නවතම ලේඛනයට අනුව වනිඳු හසරංග ලොව සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 07 වන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.