Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගොවි ගැටලු දැනුම්දෙන්න දුරකථන අංකයක්
    Featured

    ගොවි ගැටලු දැනුම්දෙන්න දුරකථන අංකයක්

    By LFNNovember 17, 2022Updated:November 17, 2022No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යූරියා පොහොර පිළිබඳ ගැටලු හා ගොවිජන මධ්‍යස්ථානවලදී ගොවි ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳ දැනුම්දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ අද දින සිට වී වගාව සඳහා හෙක්ටයාර් එකකට ලබාදෙන සම්පූර්ණ පොහොර ප්‍රමාණය වන කිලෝග්‍රෑම් 157ම එක්වර ලබාදීමට තීරණය කර ඇති අතර සියලුම ගොවිජන මධ්‍යස්ථානවලින් එම පොහොර ලබාගැනීමේ හැකියාව පවතින බවය.

    ඒ අනුව යූරියා පොහොර සැපයීමේ දී හා ගොවිජන සේවා මධ්‍යස්ථානවල එම කටයුතුවලට සම්බන්ධ නිලධාරින්ගෙන් ගොවීන්ට යම් යම් හිරිහැර හෝ සේවය පැහැර හැරීම් සිදුවන්නේ නම් 0718 714 219 අංකය ඔස්සේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳව දැනුම්දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර සිටී.

    ලැබෙන පැමිණිළි වහා විමර්ශනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති අමාත්‍යවරයා අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බව සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.