කෙටි සංචාරයක් සඳහා දකුණු අප්රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට පැමිණ තිබේ.
ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී ඒ මහතා මෙලෙස ශ්රී ලංකාවට පැමිණ ඇත.
එහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ දකුණු අප්රිකා ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරුවක් ද සිදුව තිබේ.