Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»කේන්ති ගිය චීනා දඩ පොත ඉරා පොලිසියටත් සද්දෙ දාපු හැටි
    Gossip

    කේන්ති ගිය චීනා දඩ පොත ඉරා පොලිසියටත් සද්දෙ දාපු හැටි

    By LFNNovember 16, 2022Updated:November 17, 2022No Comments1 Min Read532 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් දඩ පොත උදුරාගෙන ඉරා දැමු විදෙස් ජාතිකයෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    .
    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ජාත්‍යන්තර පාසළක ඉංග්‍රීසි භාෂාව උගන්වනු ලබන 40 හැවිරිදි චීන ජාතිකයෙකු බවයි වාර්තා වෙන්නේ.

    එම චීන ජාතිකයා තමාට අයත් මෝටර් රථයකින් මංතීරු නීති කඩමින් රියපැදවූ බවට රථවාහන අංශයේ ආරක්ෂක කැමරා පාලන ඒකකය වෙත නිරීක්ෂණය වී ඇති අතර පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් වහනය නවත්වා සැකකරුගෙන් රියැදුරු බලපත්‍රය ඉල්ලා තිබෙනවා.

    එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් දඩ පොත උදුරාගෙන එය ඉරා දමා ඇති අතර එම අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 202604 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.