Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»බිත්තර ආනයනයට සූදානමක්?
    Business

    බිත්තර ආනයනයට සූදානමක්?

    By LFNNovember 15, 2022Updated:November 17, 2022No Comments1 Min Read245 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙනත් රටවලින් බිත්තර ආනයනය කර මෙරට රැකියා දහස් ගණනක් අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා.

    මේ අතර එළැඹෙන උත්සව සමෙය් දී බිත්තර හිඟවීමේ අවදානමක් මතුව ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යපාරිකයින්ගේ සංගමය සඳහන් කළා.

    සුදු බිත්තරයක් රුපියල් 43කට හා දුඹුරු හෝ රතු බිත්තරයක් රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගිය අගොස්තු මස 19වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ නමුත් මිල ප්‍රමාණවත් නොවීම නිසා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවක දී බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අළෙවි කිරීම සඳහා වාචික එකඟතාවකට පැමිණ තිබුණා.

    ඒ අනුව පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වුණේ එම මිලටයි.

    කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් චෝදනා කරන්නේ ඔවුන්ට මෙම මිල යටතේ තම ව්‍යාපාර කටයුතු සිදුකිරීමට නොහැකි බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.