Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 2025

    කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

    July 3, 2025

    මිලියන 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»එළඹෙන ඔලිම්පික් උලෙලේ සංකේතය තොප්පියක්
    Sport

    එළඹෙන ඔලිම්පික් උලෙලේ සංකේතය තොප්පියක්

    By LFNNovember 15, 2022No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උලෙලේ නිළ සංකේතය එළි දක්වා ඇත. විශේෂත්වය වන්නේ මෙය නැගෙනහිර යුරෝපයට ආවේණික තොප්පියක හැඩය ගැනීමයි.

    තුන්හුලස් හැඩය ගන්නා මෙම තොප්පිය උතුරු යුරෝපානු ජාතීන් අතර ජනප්‍රිය Phrygian cap ආකෘතිය ගනියි. මෙය ඇමරිකානු හා ප්‍රංශ විප්ලවයෙන් නිදහස් වීම සිහිගන්වනක් වීම හා මෙහි ඇති විනෝදාත්මක හැඩය එළඹෙන තරගාවලියට මෙය සංකේතාත්මකව තෝරාගැනීමට හේතුවක් වී ඇත.

    රතු පැහැයෙන් යුක්ත මෙම Phrygian cap ආකෘතිය නිළ වශයෙන් ඊයේ (14දා) එළි දක්වා ඇත.

    2024 වර්ෂයේ ජූලි 26 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා ප්‍රංශයේදී පැරිස් නුවරදී පැවැත්වීමට නියමිත එළඹෙන ඔලිම්පික් තරගාවලිය ඉතිහාසයට එක්වන්නේ 33 වැනි ඔලිම්පික් තරගාවලිය ලෙසිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    July 2, 2025

    ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

    July 2, 2025

    පැතුම් 4වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,307 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20250230 Views

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වනවිට නිවේදනය කර තිබේ.…

    කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

    July 3, 2025

    මිලියන 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට

    July 3, 2025

    ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.