Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»එළඹෙන ඔලිම්පික් උලෙලේ සංකේතය තොප්පියක්
    Sport

    එළඹෙන ඔලිම්පික් උලෙලේ සංකේතය තොප්පියක්

    By LFNNovember 15, 2022No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උලෙලේ නිළ සංකේතය එළි දක්වා ඇත. විශේෂත්වය වන්නේ මෙය නැගෙනහිර යුරෝපයට ආවේණික තොප්පියක හැඩය ගැනීමයි.

    තුන්හුලස් හැඩය ගන්නා මෙම තොප්පිය උතුරු යුරෝපානු ජාතීන් අතර ජනප්‍රිය Phrygian cap ආකෘතිය ගනියි. මෙය ඇමරිකානු හා ප්‍රංශ විප්ලවයෙන් නිදහස් වීම සිහිගන්වනක් වීම හා මෙහි ඇති විනෝදාත්මක හැඩය එළඹෙන තරගාවලියට මෙය සංකේතාත්මකව තෝරාගැනීමට හේතුවක් වී ඇත.

    රතු පැහැයෙන් යුක්ත මෙම Phrygian cap ආකෘතිය නිළ වශයෙන් ඊයේ (14දා) එළි දක්වා ඇත.

    2024 වර්ෂයේ ජූලි 26 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා ප්‍රංශයේදී පැරිස් නුවරදී පැවැත්වීමට නියමිත එළඹෙන ඔලිම්පික් තරගාවලිය ඉතිහාසයට එක්වන්නේ 33 වැනි ඔලිම්පික් තරගාවලිය ලෙසිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්

    May 18, 2026

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 202604 Views

    ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය…

    වෙසක් සතියේ ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    අධිබලැති විදුලි රැහැනක් කැඩී මැල්සිරිපුර අවට ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටී

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.