Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මන්ත්‍රී ජගත්ගේ පුතා අද අධිකරණයට

    July 20, 2025

    හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ධීවරයින් සමග අතුරුදන්

    July 20, 2025

    රජයේ තේක්ක රක්ෂිතයක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට

    July 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදු අධිරාජ්‍යයන් අල්ලා ගත් ඉඩම් යළි ජනතාවට දෙනවා
    Featured

    සුදු අධිරාජ්‍යයන් අල්ලා ගත් ඉඩම් යළි ජනතාවට දෙනවා

    By LFNNovember 15, 2022No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී පාද වන්දනා සමයට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව රජය මැදිහත් වන බවත් මහනුවර රාජධානිය බිඳවැටීමෙන් ජනතාව වගාකළ ඉඩම් බොහෝමයක් සුදු අධිරාජ්‍යවාදින් අල්ලගත් බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

    එම ඉඩම් නැවත ජනතාවට ලබාදී වගා සංග්‍රාමයට එක් කරන බවද අග්‍රාමාත්‍යරය පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් බැහැදැකීමට පපැල්මඩුල්ල රජමහා විහාරයට ගිය අවස්ථාවේදීය.

    එළැඹෙන උදුවප් පොහොය දින සිට ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමයට අදාලව පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    “මහනුවර රාජධානිය බිඳ වැටුනට පස්සේ සුදු අධිරාජ්‍යවාදීන් අපේ ජනතාවගේ ලංකාව පුරා ඉඩම් අත්පත් කර ගත්තා. ඒ ඉඩම් තමයි බොහොමයක් අද වතු සමාගම්වල හා රජයේ තියෙන්නේ. ඒ ඉඩම්වල වගා නොකරන ප්‍රමාණයන් තමයි අපි ජනතාවට වගා කරන්න දෙන්න කියන්නේ. ඒ ඔවුන්ගේ උරුමයන්. ඒ සඳහා වන ක්‍රියාදාමයට නිලධාරීන් අදිමදි කරනවා නම් එදා සුදු අධිරාජ්‍යවාදීන් ජනතාවට කරපු දේමයි අදත් වෙන්නේ.

    මේ ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනයාමට ඔබවහන්සේලාගේ ආශිර්වාදය නිතර අවශ්‍ය වෙනවා. පෝෂිත ජාතියක තිර පැවැත්ම ශාසනික ආශිර්වාදය හා අනුග්‍රහයයි. අප රට මුහුණ දී ඇති අර්බුදය හමුවේ මහ සඟරුවන ගේ ආශිර්වාදය අතිශයින් වැදගත් වෙනවා. මේ වගා සංග්‍රාමයට එක්ව වගා කළ හැකි සෑම බිම් අඟලක්ම වගා කරන්න දැන් ජනතාව පෙළබෙමින් ඉන්නවා. දායකකාරකාදීන් තුළින් මෙම වගා ව්‍යාපාරයට ඔබවහන්සේලාට විශාල ශක්තියක් එක්ක කරන්න පුළුවන්.“

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ධීවරයින් සමග අතුරුදන්

    July 20, 2025

    රජයේ තේක්ක රක්ෂිතයක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට

    July 20, 2025

    සුළං සැරයි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    July 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,320 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,512 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,025 Views
    Don't Miss

    මන්ත්‍රී ජගත්ගේ පුතා අද අධිකරණයට

    July 20, 20250112 Views

    ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන…

    හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ධීවරයින් සමග අතුරුදන්

    July 20, 2025

    රජයේ තේක්ක රක්ෂිතයක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට

    July 20, 2025

    සුළං සැරයි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    July 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.