Close Menu
Lanka Focus News
    What's Hot

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද
    Local News

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    By LFNSeptember 6, 2026No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ.

    ඒ වෙනුවෙන් වූ සැමරුම් වැඩසටහන පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

    ඒ අනුව අද පෙරවරු 9.00ට පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම සංවත්සර සැමරුම පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කළේය.

    1946 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදා කොළඹ ෆාම් කෝට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය ආරම්භ වනු ලැබීය.

    එහිදී පක්ෂ නායකයා ලෙස ඩී.ඇස්. සේනානායක මහතාද ලේකම් ලෙස එච්.ඩබ්ලිව්. අමරසූරිය සම භාණ්ඩාගාරිකවරු වශයෙන් මුස්ලිම් සිටුවරයෙකු හා සමාන ශ්‍රීමත් රාසීක් ෆරිඩ් මහතාද ජේ.ආර්. ජයවර්ධන මහතාණන් සමඟ තේරි පත් විය.

    පක්ෂයේ වර්ණය ලෙස හරිත වර්ණයත් සලකුණ ලෙස ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා වූ අලියාත් තෝරාගත් ගනු ලැබීය.

    1946 පක්ෂ ආරම්භයේ සිට මේ දක්වා ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි දැවැන්ත නායකයින් රැසක් පක්ෂ නායකත්වයේ කටයුතු කළ අතර රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු  රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා පක්ෂ නායකත්වයේ කටයුතු මෙහෙයවනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 202603 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.