Share Facebook Twitter LinkedIn Pinterest Email පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.