Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකඩ OIC රිමාන්ඩ්

    May 28, 2026

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    ඉන්දියාවේ ඉදිකර ඇති මෙසීගේ යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර

    May 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාවේ ඉදිකර ඇති මෙසීගේ යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර
    International

    ඉන්දියාවේ ඉදිකර ඇති මෙසීගේ යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර

    By LFNMay 28, 2026No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ කොල්කටාහි ඉදිකර ඇති අඩි 70ක් පමණ උසැති ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී‍ගේ ප්‍රතිමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    එම පිළිරුව සුළඟට සෙලවීම බලධාරින් විසින් නිරීක්ෂණය කිරීම හේතුවෙන් මෙම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙසි ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර ඊට සමගාමීව මෙම පිළිරුව විවෘත කරන ලදී.

    මෙම ප්‍රතිමාව අනාරක්ෂිත බව ප්‍රදේශවාසීන් විසින් සිදු කළ පැමිණිලිවලට අනුව පසුගිය සඳුදා දින මෙම ප්‍රතිමාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය වෙනත් ස්ථානයකට රැගෙන යාමට නියෝග කර ඇත.

    එය කාර්යබහුල සහ උමං මාර්ගයකට ආසන්නයේ පිහිටා ඇති අතර ඒ අසළින් ගමන් කිරීම ජනතාවට තහනම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    දින 27ක් තුළ 45 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් විසින් එකලස් කරන ලද මෙම ප්‍රතිමාව සඳහා බලධාරින් විසින් විකල්ප ස්ථානයක් සොයමින් සිටින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විජේ හා මෝදි අතර හමුවක්

    May 27, 2026

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    May 27, 2026

    තායිලන්ත පොලිසිය වෙස්වලාගෙන ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුකර ගනී

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,599 Views
    Don't Miss

    වැලිකඩ OIC රිමාන්ඩ්

    May 28, 202600 Views

    පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ…

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    ඉන්දියාවේ ඉදිකර ඇති මෙසීගේ යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර

    May 28, 2026

    රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්

    May 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.