Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 2026

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    May 27, 2026

    පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්

    May 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»තායිලන්ත පොලිසිය වෙස්වලාගෙන ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුකර ගනී
    International

    තායිලන්ත පොලිසිය වෙස්වලාගෙන ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුකර ගනී

    By LFNMay 27, 2026No Comments1 Min Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Screenshot
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නර්තන කණ්ඩායමක ස්වරූපයෙන්, කාන්තාවන් ලෙස වෙස්වලාගත් තායිලන්ත පොලිස් නිලධාරීන් පිරිසක් දියත් කළ සුවිශේෂී මෙහෙයුමකින් එරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහිදී “Mekha Fa-Wap-Wap” නැමැති සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු සන්තකයේ තිබී මෙතැම්පටමයින් (Methamphetamine) මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී සූදු ව්‍යාපාර සඳහා භාවිතා කළ ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇත.

    පොලිස් නිලධාරීන් වෙස්වලාගෙන සිටින මෙම වැටලීමට අදාළ ඡායාරූපය මේ වන විට ජාත්‍යන්තර සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි තුළ දැඩි අවධානයට ලක්වෙමින් පවතී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    May 27, 2026

    ඉන්දියාවටත් ඉබෝලා එයි?

    May 27, 2026

    UAE න්‍යෂ්ටික විදුලි බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය UN ආරක්ෂක මණ්ඩලය හෙළා දකී

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 202600 Views

    ව්‍යාජ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානවලට උකස් කර මුදල් වංචා කළ සැකකරුවෙකු රක්වාන පොලීසිය විසින් අත්අඩංගුවට…

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    May 27, 2026

    පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්

    May 27, 2026

    අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

    May 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.