දමිළ සිනමාවේ අතිශයින්ම ජනප්‍රියත්වයක් හිමි කරගන්නට සමත් නළුවෙක් වන සුරියා ශිවකුමාර් ශ්‍රීලංකාවට පැමිණ තිබෙනවා එ ශ්‍රීලංකන් ගුවන් සේවය හරහායි.
ඔහු මෙසේ ලංකාවට පැමිණි ඇත්තේ ඉදිරියෙදි තිරගත වීමට නියමිත KARUPPU චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා බවයි වාර්තා වන්නේ.
