Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී
    Featured

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    By LFNApril 17, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අප්‍රේල් 12 වනදා සිට ඊයේ (16) දක්වා වූ දින හතර තුල දියේ ගිලීමෙන් 20 දෙනකු දෙනකු අවාසනාවන්ත ලෙස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.

    මෙම අනතුරුවලට හේතුව පිහිනීමට නොහැකි සහ හුදකලා ඉතාමත්ම අනාරක්ෂීත ස්ථාන, බීමත්ව දිය නෑමට යෑම බව ඔහු පෙන්වා දෙයි. දිය නෑමට පෙර ඒ සඳහා වෙන් කර ඇති ස්ථාන හඳුන්වලා ඇති තැන් තෝරා ගන්න. ජීවිත ආරක්ෂක කණ්ඩායම් සිටින ස්ථාන තොරා ගන්න. අනතුරු ඇඟවීම් වෙත අවදානය යොමු කරන්නැයි ද සියලු දෙනාගෙන් ඔහු ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 202602 Views

    පාතාල නායකයෙකුවූ ලොකු පැටීගේ සහෝදරයා වන වන පොඩි පැටී නොහොත් ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර නමැත්තා…

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.