Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    “ආටෙමිස් 2” ගගනගාමීහු අභ්‍යවාකාශයේ සිට මාධ්‍ය අමතයි

    April 10, 2026

    පෞද්ගලික සරසවියක සිසුන් දෙපිරිසක ගැටුමක් – සිසුවෙකු මරුට

    April 10, 2026

    ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි ගමනට සමුදෙයි

    April 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»GMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්
    Featured

    GMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්

    By LFNApril 10, 2026No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා රෝහල්වල ආරම්භකළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පෙරවරු 08ට දිවයිනපුරා රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කළේ, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීමේ ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් සමඟ ඇතිකරගත් එකඟතා කඩකළ බව පවසමින්ය.

    වැඩවර්ජනයෙන් රෝහල්වල කටයුතු අඩපන වූ අතර රෝගීන් දැඩි පීඩාවට පත්වුණි.

    කෙසේවෙතත් වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ප්‍රකාශයට පත්කරන ලද පත්වීම් ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුවට විසඳුමක් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

    නමුත් වෛද්‍ය සංගමය සමග අදාල පත්වීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබේ.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා සිටින සියලු සාමාජිකයින් සමග අද දිනයේ සාකච්ජා කර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරනය කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පෞද්ගලික සරසවියක සිසුන් දෙපිරිසක ගැටුමක් – සිසුවෙකු මරුට

    April 10, 2026

    පාසල් නිවාඩුව අදින් ඇරඹේ

    April 10, 2026

    සූර්යයා අද සෘජුවම ඉහළින් පවතින ප්‍රදේශ මෙන්න

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,429 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,378 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    “ආටෙමිස් 2” ගගනගාමීහු අභ්‍යවාකාශයේ සිට මාධ්‍ය අමතයි

    April 10, 2026065 Views

    “ආටෙමිස් 2” මෙහෙයුම අවසන් කර පෘතුවිවියේ වායුගෝලයට ගිනිබෝලයක් වී නැවත ඇතුළුවීමට සූදානම් වන ගගනගාමීහු සිවුදෙනා…

    පෞද්ගලික සරසවියක සිසුන් දෙපිරිසක ගැටුමක් – සිසුවෙකු මරුට

    April 10, 2026

    ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි ගමනට සමුදෙයි

    April 10, 2026

    පාසල් නිවාඩුව අදින් ඇරඹේ

    April 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.