Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විස්සයි20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය අද

    March 8, 2026

    ඉරානයේ නව උත්තරීතර නායකයා පැය 24ක් ඇතුළත තෝරා පත් කර ගනීවිද?

    March 8, 2026

    දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි

    March 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉරානයේ නව උත්තරීතර නායකයා පැය 24ක් ඇතුළත තෝරා පත් කර ගනීවිද?
    Featured

    ඉරානයේ නව උත්තරීතර නායකයා පැය 24ක් ඇතුළත තෝරා පත් කර ගනීවිද?

    By LFNMarch 8, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයේ නව උත්තරීතර නායකයා පැය 24ක් ඇතුළත තෝරා පත් කර ගැනීමට ඉඩ ඇති බව, ඉරානයේ උත්තරීතර නායකයා (Supreme Leader) තෝරා පත් කර ගන්නා මණ්ඩලයේ සාමාජිකයෙකු උපුටා දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ Fars පුවත් සේවය වාර්තා කරයි.

    ඉරාන විශේෂඥ මණ්ඩලයේ (Assembly of Experts) සාමාජිකයෙකු වන හොසේන් මොසාෆරි (Hossein Mozzafari) මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුර විවිධ අනුමාන කිරීම්වලින් වැළකී සිටින ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විස්සයි20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය අද

    March 8, 2026

    දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි

    March 8, 2026

    ඩිජිටල් ආර්ථිකය තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණයි – ජනපති

    March 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විස්සයි20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය අද

    March 8, 20260121 Views

    පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.…

    ඉරානයේ නව උත්තරීතර නායකයා පැය 24ක් ඇතුළත තෝරා පත් කර ගනීවිද?

    March 8, 2026

    දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි

    March 8, 2026

    ඩිජිටල් ආර්ථිකය තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණයි – ජනපති

    March 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.