Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි
    Featured

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    By LFNMarch 3, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දෙමළ ප්‍රගතශ්‍රීගලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

    මේ අතර මාර්තු මාසයේ පළමු සතිය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය අද පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

    අද දිනයේදී විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිත අතර විපක්ෂය විසින් ගෙනඑනු ලබන කල්තබන අවස්ථවේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතය.

    හෙට (04) දිනයේදී ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අදිකාරිය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

    ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල්තැබීමේ විවාදයක් ලබන 5 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.