Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ සහාය
    Featured

    ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ සහාය

    By LFNMarch 3, 2026No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග කලාපය පුරා යුදමය වාතාවරණයක් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය තමන්ව ආරක්ෂා කර ගැනීමට ගන්නා පියවරයන් සඳහා චීනයේ සහාය හිමිවන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කර තිබේ.

    චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර පැවති දුරකථන සාකච්ඡාවකදී මෙම අදහස් පළ වී ඇති බව චීන රාජ්‍ය රූපවාහිනි නාලිකා වාර්තා කරයි.

    චීනය සහ ඉරානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරන බවත්, ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව සහ ගෞරවය ආරක්ෂා කර ගැනීමට චීනය සහාය දක්වන බවත් වැන්ග් යී මෙහිදී අවධාරණය කර ඇත.

    ඉරානයේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරැකීම සඳහා චීනය සැමවිටම පෙනී සිටින ද බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

    අමෙරිකාව සහ සහ ඊශ්‍රායලය සිය හමුදා මෙහෙයුම් වහාම නතර කළ යුතු බවත්, උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වළක්වාලමින් මුළු මැදපෙරදිග කලාපයම යුද්ධයකට ඇද වැටීම වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් චීනය මෙහිදී බලකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.