Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්ධන තොග ප්‍රමාණවත් අනිසි බියක් එපා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි

    March 2, 2026

    බිරිඳ ඝාතනය කළ බව කියන සැමියා සොයා විමර්ශන

    March 2, 2026

    නව පෙළපොත් මුද්‍රණ කටයුතු ගැන අගමැති හඬ අවදි කරයි

    March 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිරිඳ ඝාතනය කළ බව කියන සැමියා සොයා විමර්ශන
    Featured

    බිරිඳ ඝාතනය කළ බව කියන සැමියා සොයා විමර්ශන

    By LFNMarch 2, 2026No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය බිරිඳ ඝාතනය කරන පලා ගිය බව කියන සැමියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මරාවිල, කටුනේරිය – බෑන්කඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි.

    නිවසක සිදුව ඇති ඝාතනයක් සම්බන්ධයෙන් ඊයේ (01) රාත්‍රී 11.40ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී තිබුණි.

    ඒ අනුව සිදුකළ විමර්ශනයකදී මිය ගිය කාන්තාවගේ මළ සිරුර නිවසේ නිදන කාමරයේ තිබී සොයාගෙන ඇත.

    පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

    සැමියා විසින් තම බිරිඳගේ ගෙල පිහියකින් කපා ඝාතනය කර ඇති බවත් මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය වැඩිදුරටත් කීය.

    මෙම අපරාධය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

    මාරවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව පෙළපොත් මුද්‍රණ කටයුතු ගැන අගමැති හඬ අවදි කරයි

    March 2, 2026

    මෙරටින් පිටත් වීමට නියමිත මැදපෙරදිග ගුවන් ගමන්වාර අදත් අවලංගු කෙරේ

    March 2, 2026

    වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 13, 416ක්

    March 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉන්ධන තොග ප්‍රමාණවත් අනිසි බියක් එපා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි

    March 2, 20260121 Views

    QR ක්‍රමවේදය යොදා ගනිමින් තෙල් සැපයුම සීමා කළ යුත්තේ රට තුළ තෙල් හිඟයක් පවතින අවස්ථාවක…

    බිරිඳ ඝාතනය කළ බව කියන සැමියා සොයා විමර්ශන

    March 2, 2026

    නව පෙළපොත් මුද්‍රණ කටයුතු ගැන අගමැති හඬ අවදි කරයි

    March 2, 2026

    මෙරටින් පිටත් වීමට නියමිත මැදපෙරදිග ගුවන් ගමන්වාර අදත් අවලංගු කෙරේ

    March 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.